Search
Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්රකාශය by Sinhalese | Mixes.VuiZ.Net
Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්රකාශය
By
Sinhalese
Tags:
#SBS Radio Sinhalese
#Uluru statement from the heart
Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්රකාශය
Sinhalese
0:00
0:00
Description
2017 වසරේ මැයි මසදී "උලුරු" අසල පැවති මුල් ජාතීන්ගේ ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයේදී ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් විසින් Uluru Statement from the Heart ප්‍රකාශය සම්මත කරගනනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් වැසියන් පිළිගැනීම සඳහා හඬ, ගිවිසුම සහ සත්‍යය ලෙස නිර්ණායක ත්‍රිත්වයකින් යුත් ව්‍යුහාත්මක ප්‍රතිසංශෝධනයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන සැලැස්මක් මෙමගින් සපයනු ලැබේ. වසර දෙකක කාලයක් පුරා සිදුකෙරුණු මුල් වැසියන්ගේ ප්‍රාදේශීය සංවාද 13ක කරුණු ඇතුලත්ව සහ ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් 250 දෙනෙකු විසින් සම්මත කරන ලද සැලසුම් මෙම ප්‍රකාශය සඳහා අනුගමන කරන ලදී. පරමාධිපත්‍ය අත්නොහැර ඕස්ට්‍රේලියානු මුල් වැසියන් සහ ඕස්ට්‍රේලියානු ජාතීන් අතර සත්‍යය, යුක්තිසහගත බව සහ ස්වයං නිර්ණය මත පදනම් වූ සම්බන්ධතාවයක් ගොඩනැගීම මගින් සංහිදියාව ඇති කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වේ.සංගීතය - Frank Yamma
Direct Download
More from
Sinhalese
Cabinet reshuffle, MPs pay rise and No-confidence motion against Health Minister : Sri Lanka news wr
Sinhalese
6y ago
35:22
0
#SBS Radio Sinhalese
#Sri Lanka
#Sri Lankan news
#Politics
A COVID-19 emergency in South Australia - දකුණු ඕස්ට්රේලියාවේ අළුත් කොරෝනා පොකුර හා සම්බන්ද නවතම
Sinhalese
6y ago
5:28
0
#SBS Radio Sinhalese
#Australia
#South Australia
#Coronavirus
Daily News bulletin of SBS Sinhala Service: Monday 16 November 2020 - SBS සිංහල සේවයේ අද දවසේ ප්රවෘත
Sinhalese
6y ago
10:29
0
#SBS Radio Sinhalese
#Australia
#Sinhalese News and Current Affairs
#News
Mahela says he will not accept Sri Lanka Cricket head coach post while match schedule has been fixed
Sinhalese
6y ago
15:52
0
#Mahela Jayawardhana
#SBS Radio Sinhalese
#Sri Lanka
#Australia
Trump’s oppose on presidential election result, Corona vaccination race and China's influence on Hon
Sinhalese
6y ago
18:37
0
#Donald Trump
#Joe Biden
#SBS Radio Sinhalese
#America